සා.පෙළ සිසුන් අරබයා පැවති විද්‍යාව ප්‍රායෝගික කඳවුර

මෙවර අපොස සා පෙළ 2024(25) විභාගය සඳහා ඉදිරිපත් වන දූ දරුවන් වෙනුවෙන් විද්‍යාව විෂය සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කඳවුරක් පසුගිය සතියේ පැවැත්විණි.

ඒ සඳහා විද්‍යාලයේ විද්‍යාව විෂය ගුරුබවතුන් සහ විශ්වවිද්‍යාලල සිසුන් දායකත්වය ලබා දුනි.

2025-02-26

   Back

Forgot Your Password?